Beeja supthathawaya

බීජ සුප්තතාවය.


බීජ ප්‍රරෝහනයට අවශ්‍ය සියලු සාධක පැවතියත්
බීජ ප්‍රරෝහනය නොවීම බීජ සුප්තතාවය නම් වේ.

බීජ සුප්තතාවයට බලපාන හේතු

* ඵල ආවරණය ඝනව පිහිටා තිබීම.
* බීජය තුළ  ලපටි පත්‍ර හා නොමේරූ කළල පිහිටා තිබීම.
* බීජය තුළ නිෂේධක ද්‍රව්‍ය සහ නිෂේධක හෝර්මෝන පිහිටා තිබීම.

ඉහත සදහන් කරුණු වලට අමතරව

* බීජය තදින් වියලී තිබීම නිසා එහි අභ්‍යන්තර ජල ප්‍රතිශතය අඩුවීම ,
* අවශ්‍ය හෝර්මෝන නොපැවතීම.

වැනි සාධක බලපෑ හැකිය.

තවත් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !

පලකිරීම : කේ. කේ. ටී. මධුසංඛ