Beeja supthathawaya
බීජ සුප්තතාවය.
බීජ ප්‍රරෝහනයට අවශ්‍ය සියලු සාධක පැවතියත්
බීජ ප්‍රරෝහනය නොවීම බීජ සුප්තතාවය නම් වේ.
බීජ සුප්තතාවයට බලපාන හේතු
* ඵල ආවරණය ඝනව පිහිටා තිබීම.
* බීජය තුළ ලපටි පත්‍ර හා නොමේරූ කළල පිහිටා තිබීම.
* බීජය තුළ නිෂේධක ද්‍රව්‍ය සහ නිෂේධක හෝර්මෝන පිහිටා තිබීම.
ඉහත සදහන් කරුණු වලට අමතරව
* බීජය තදින් වියලී තිබීම නිසා එහි අභ්‍යන්තර ජල ප්‍රතිශතය අඩුවීම ,
* අවශ්‍ය හෝර්මෝන නොපැවතීම.
වැනි සාධක බලපෑ හැකිය.
තවත් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !