අන්තර්ජාලයෙන් ඉවත්කල බ්ලොග් පෝස්ට්ස් නැවත නරඹන්න

අන්තර්ජාලයෙන් ඉවත්කල බ්ලොග් පෝස්ට්ස් නැවත නරඹන්න.

සමහර අවස්ථාවල බ්ලොග් පෝස්ට්ස් විවිධ හේතුන් මත පලකරන්නන් විසින් ඒවා ඉවත්කරයි. මෙසේ අන්තර්ජාලයෙන් ඉවත්කල බ්ලොග් පෝස්ට්ස් නැවත නැරඹීම සදහා පහත පියවර අනුගමනය කල හැකිය.

1. පලමුව ගූගල් Search එකෙන් අවශ්‍ය URL හෙවත් ලින්ක් එක කොපි කරගන්න. (එය සාමාන්‍යයෙන් Run කරනවිට පහත පිංතූරයේ පරිදි "Sorry, the page you were looking for in this blog does not exit. " ලෙස දක්නට ලැබේ. එනම් එම බ්ලොග් එකේ admin විසින් එම පිටුව ඉවත්කර ඇති බවයි.)


උදාහරණ



2. පසුව http://cachedview.com/ වෙබ් පිටුව ලෝඩ් කරගන්න. මීලඟට එම පිටුවේ Search ටෙක්ස්ට් බොක්ස් එකේ ඉහත කොපිකරගත් බ්ලොග් ඇඩ්‍ඩ්‍රස් එක paste කරගන්න. පසුව " Google web cache " button එක ක්ලික් කරන්න. අවසානයේදී ඔබට කියවීමට අවශ්‍ය බ්ලොග් පිටුව පහසුවෙන් නැරඹීය හැක.