OTG භාවිතයෙන් දත්ත හුවමාරු කිරීම

ඕටීජී කියන්නේ මොකක්ද ?
OTG kiyanne mokakda ?
What is OTG ?


OTG හෙවත් USB on the go function එක යනු ස්මාර්ට් ෆෝන් හා ටැබ් වල Mini USB Port හරහා ඩේටා හුවමාරු කලහැකි තාක්ෂණයකි. මෙම තාක්ෂණය භාවිතා කර පෙන් ඩ්‍රයිව් එකක් පහසුවෙන් ස්මාර්ට් ෆෝන් එකට හෝ ටැබ් එකට සම්බන්ධ කර එහි ඇති දත්ත පහසුවෙන්  කියවීම ,හුවමාරු කිරීම,මැකීම සහ අලුතින් දත්ත ගබඩා කිරීම කල හැකිය. මේ සඳහා OTG Cable සහ OTG Flash Drives වෙළෙඳපොලෙන් මිලදීගත හැකිය. නමුත් ඊට පෙර ඔබේ ස්මාර්ට් ෆෝන් එක OTG Enable එකක්ද යන්න සොයා බැලිය යුතුය. ඕටීජී පෙන් ඩ්‍රයිව් එකක්  සවිකල පසුව ඔබේ ස්මාර්ට් ෆෝන් එකේ අලුත් ස්ටොරේජ් එකක් පෙන්වනු ලැබේ. එම ෆෝල්ඩරය විවෘත කිරීමෙන් පසු ඔබට පෙන් ඩ්‍රයිව් එකේ ඇති තොරතුරු කලමණාකරනය කල හැකිය.

තවත් තොරතුරු ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න!