ද්‍රවමානය

Drawamanaya (hydrometer)

මෙම උපකරණය භාවිතයෙන් ද්‍රවයක කියවා ගත හැක. මෙය කූරක් වැනි උපකරණයකි. එය ද්‍රවය මත/තුල ගිල්වා එහි සදහන් පරිමාණය මගින් දත්ත කියවා ද්‍රවයේ ඝණත්වය නිර්ණය කල හැකිය.( ඝණත්වය සහ ගිලෙන උස අතර සම්බන්ධය ) මෙම උපකරණය ප්‍රායෝගිකව භාවිතාකරන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

1. එලකිරි වල ඝණත්වය මැනීම
2. රබර් කිරිවල ඝණත්වය මැනීම
3. බැටරි අම්ල ඝණත්වය මැනීම
4. රා වල ඝණත්වය මැනීම.


තවත් ලිපි ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !