ආකිමිඩීස් නියමය
Archimedes niyamaya
( akimidis niyamaya )
නිශ්චල සමජාතිය අසම්පීඩ්‍ය තරලයක වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී ඇති විට එය මත ඇතිකරන උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවේ බරට සමානවේ.
u = vpg
u - උඩුකුරු තෙරපුම
v - ගිලුණු පරිමාව
p - විස්ථාපිත තරලයේ ඝණත්වය
g - ගුරුත්වජ ත්වරණය
ඉහත සමීකරණය භාවිතයෙන් පහත ගැටළුව විසදීමට උත්සාහ කරන්න.
යකඩ කැබැල්ලක ස්කන්ධය 1kg සහ එහි ඝණත්වය 4000 kgm-3 වේ.
1. යකඩ කැබැල්ලේ පරිමාව කොපමණද ?
2. මෙය ජලයේ ගිල්ලුවහොත් ඇතිකරන උඩුකුරු තෙරපුම සොයන්න ?
ඉපිලීමේ නියමය
නිශ්චල අසම්පීඩ්‍ය සමජාතීය තරලයක වස්තුවක් ඉපිලේනම් එහි බර උඩුකුරු තෙරපුමට සමානවේ.
තවත් ලිපි ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !
තවත් ලිපි ලබා ගැනීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න !