CCHRM Sinhala Project

How to prepare a CCHRM Project in sinhala medium.
CCHRM වියාපෘතිය සිංහලෙන් සෑදීම සඳහා අවශ්‍ය උපදෙස්

I think this video will help you to understand how to prepare a project report in sinhala medium without failure. 



After watching this video I think you will be able to understand how to prepare a CCHRM project report.,,,,,Don't forget to SUBSCRIBE my YouTube channel.

ගොඩක් අය මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි CCHRM ප්‍රොජෙක්ට් එක සිංහලෙන් හදන්නෙ කොහොමද කියලා. ඉතිං Page එකට message  එවලා තිබුණු හැමෝටම පිලිතුරක් විදියට මේ උපදෙස් අඩංගු වීඩියෝ එක කරන්න හිතුනා. ඉතිං මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගෙ මූලික ප්‍රශ්න සහ ගැටළු වලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතිං..! වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගෙ යූ-ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒවගේම Bell Icon එක Click කලොත් අළුතින් Video එකක් Upload කරපු ගමන්ම ඔයාලට දැනගන්නටත් පුළුවන්.

                                                   Click Here To View This Video